අද රාත්‍රියේ දර්ශනීය උල්කාපාත වර්ෂාවක්

Report

 අද (13) රාත්‍රියේ දී දර්ශනීය උල්කාපාත වර්ෂාවක් දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු   කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා සදහන් කර තිබේ .

එය 2025 වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවයි. අද (13) මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙම උල්කාපාත වර්ෂාව දැකගැනීමට හැකි බව සදහන් කරයි.

ඒ අනුව ජෙමිනික්ස් ලෙස හදුන්වන මෙම උල්කාපාත වර්ශාවේ දී පැයකට උල්කාපාත 150ක් පමණ දැකගැනීමට හැකි බව වාර්තා වේ. 

දිස්ත්‍රික්ක 4 කට දැඩි අකුණු අනතුරු ඇඟවීමක් ගැන අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 4 කට දැඩි අකුණු අනතුරු ඇඟවීමක් ගැන අවවාදාත්මක නිවේදනයක්

මේ අයට ලයිසන් එක ගන්න ටෙස්ට් නෑ - ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන දැනුම් දෙයි

මේ අයට ලයිසන් එක ගන්න ටෙස්ට් නෑ - ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන දැනුම් දෙයි