ආපදාවට පත් ජනතාව වෙනුවෙන් කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින් දිනක වැටුප පරිත්‍යාග කරයි
ලංකා ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින් විසින් දිනක වැටුප පරිත්‍යාග කර තිබේ.
ඒ අනුව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය මෙය සංවිධානය කර ඇති බව වාර්තා වේ.