සැමියන්ගේ කැමැත්තට බිරිදගෙන් නොඅසා දමිළ කාන්තාවන් වන්ධ්‍යාකරණය කරලා - මෙන්න විස්තරේ

Report

ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳ වාර්තා නොවන නමුත් ස්වේච්ඡාවෙන් සිදුවන වන්ධ්‍යාකරණයන් පිළිබඳ සිවිල් සංවිධාන මගින් වාර්තා කර ඇතැයි, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තුව පවසයි.

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර සිටියේ, ලොවපුරා රටවල මානව හිමිකම් භාවිතයන් පිළිබඳ 2024 වාර්තාව නිකුත් කරමිනි. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන උපුටා දක්වමින් මෙම වාර්තාව සඳහන් කර ඇත්තේ, ස්වේච්ඡාවෙන් සිදු කරන ලද වන්ධ්‍යාකරණය දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන සමහර ආන්තික ප්‍රජාවන්ට, විශේෂයෙන් දෙමළ වතු කම්කරුවන්ට බලපා ඇති බව යි.

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු ළදරුවන් ප්‍රසූත කිරීමේදී සිසේරියන් සැත්කම් තෝරා ගන්නා අවස්ථාවේදී ම වන්ධ්‍යාකරණය සිදු කරන බවත් ඒ සඳහා අදාළ කාන්තාවගේ සැමියාගේ කැමැත්ත පමණක් ලබා ගන්නා බවත් වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වෛද්‍යවරුන් බොහෝ විට කාන්තාවගේ කැමැත්ත ලබා නොගන්නා බවට ද ඔවුන් වාර්තා කර ඇතැයි මානව හිමිකම් භාවිතයන් පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් සඳහන් කර තිබේ.

හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"

හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"