ඖෂධ මිල සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් අලුත්ම තීරණය මෙන්න..
By krishani
සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය පනත යටතේ නව ගැසට් නිවේදනයක් ඊයේ (29) නිකුත් කර තිබේ.
නව ගැසට් නිවේදනය ප්‍රකාරව 2019 ඖෂධ නියෝග යටතේ ගැනෙන පරිදි මිල ඉහළ සීමා මෙමගින් තවදුරටත් සංශෝධනය වන අතර එමගින් ඖෂධ වර්ග 60ක මිල සියයට 40 කින් පමණ ඉහළ දමමින් උපරිම මිලක් පැනවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |