මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්..!

By Sewvandhi Jun 19, 2023 10:25 AM GMT
Report

මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පන තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු ව මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති බවය.

මෙක්සිකෝවේ කැබෝ සැන්ලුකා නගරයට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූකම්පනය හට ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.