මාවනැල්ල භයානක අපරාධයක් - තියුණු ආයුධයකින් ඝාතන තුනක්

Report

මාවනැල්ල නෑහිඳ ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්ව ඇත.

මාවනැල්ල පොලීසිය සඳහන් කළේ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවය.  

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ