ඊශ්‍රායලයෙන් ඉරානයට 10වන ප්‍රහාරයත් දියත් කරයි - ටෙහෙරාන් අගනුවර දෙදරයි - පාසල් වලටත් ප්‍රහාර

Report

ඉශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව 10 වැනි ප්‍රහාරක රැල්ල දියත් කර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කර ඇත.

මෙම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කය ටෙහෙරාන් අගනුවර වූ අතර, කරාජ් (Karaj) සහ ඉස්ෆහන් (Isfahan) ප්‍රදේශවලටද ප්‍රහාර එල්ල වී තිබේ.

මෙහිදී පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බවත්, පාසල්වලට හානි සිදුවී ඇති බවත් වාර්තා වේ.

අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්

අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්

කණගාටුදායක ආරංචියක් - ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් යයි

කණගාටුදායක ආරංචියක් - ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් යයි

ජනපති අනුර වැඩට බහී - වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජුට දුරකථන ඇමතුමක් ගනී

ජනපති අනුර වැඩට බහී - වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජුට දුරකථන ඇමතුමක් ගනී