කණගාටුදායක ආරංචියක් - ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් යයි

Report

ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් දමා ඇති බවයි. දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව තිබූ මෙම අවමංගල්‍ය උත්සවය අද දිනයේ ආරම්භ වීමට නියමිතව තිබූණි.

නමුත් උත්සවය පැවැත්වීමට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ වන තෙක් එය කල් තබන බව සංවිධායකයන් පවසා තිබේ. මේ අතර, උත්සවය පවත්වන නව දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවද තොරතුරු වාර්තා වේ.  

අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්

අපි යද්දී තෙල් පැල්ලමක් විතරයි තිබ්බේ සම්පුර්ණයෙන්ම නැව මුහුදුබත් වෙලා - ඉරාන යුද නෞකාව ගැන හමුදාවෙන් ප්‍රකාශයක්

ජනපති අනුර වැඩට බහී - වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජුට දුරකථන ඇමතුමක් ගනී

ජනපති අනුර වැඩට බහී - වහාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජුට දුරකථන ඇමතුමක් ගනී

ඉරානය වෙනුවෙන් ලංකාවේ නාවික හමුදාව පෙරමුණේ - ශ්‍රී ලංකාවෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරන තෙක් ලෝකයම අවධානෙන්

ඉරානය වෙනුවෙන් ලංකාවේ නාවික හමුදාව පෙරමුණේ - ශ්‍රී ලංකාවෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරන තෙක් ලෝකයම අවධානෙන්