මාතර බන්ධනාගාරය තුල සිදු වූ අනතුර..පුද්ගලයෙක් මරුට..11ක් තුවාල ලබයි.

Report

මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන්, 34 හැවිරිදි රැඳවියෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

ප්‍රේම කරන අයට අද කියාපු දවස.. ලග්න 06කට ජයග්‍රහණ රැසක්..සියලු ලග්න වලට හොද නරක මෙතනින් බලන්න.(VIDEO)

ප්‍රේම කරන අයට අද කියාපු දවස.. ලග්න 06කට ජයග්‍රහණ රැසක්..සියලු ලග්න වලට හොද නරක මෙතනින් බලන්න.(VIDEO)


මෙම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ.

තුවාල ලැබූ පිරිස මේ වන විට රෝහල් ගත කර ඇති අතර, මින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.


You May Like This Video