සංචාරකයන් සදහා දුම්රිය මැදිරි තුල මසාජ් සේවාවක්.
Railways
By Wayomi
සංචාරකයන් සඳහා සුඛෝපභෝගී දුම්රිය මැදිරි තුළ සම්භාහන සේවාවක් පවත්වාගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ ජාලවල හුවමාරු වෙනවා.
එහිදී නිශ්චිත ඇදුම්වලින් සැරසුනු පිරිස් විසින් මෙම සේවාව ලබා දෙනු ලබයි.
වීඩියෝගත කරන ලද පුද්ගලයා සිංහල භාෂාවෙන් කතා කරනු ඇසුනත් මෙය මෙරට ක‍්‍රියාත්මක වන සේවාවක්දැයි පැහැදිලි නැත.

EPF - වැන්දඹු සහ අනත්දරු ක්‍රමය සහ විශ්‍රාම වැටුප් ඇතුළු අංශ 5කට රජයෙන් අද කරන්න යන දේ මෙන්න.(නිවේදනය )
