ඉරානයෙන් නැවතත් ඊශ්‍රායලයට ප්‍රහාරයක් මේ අවසානයද ?
ඉරානයෙන් දියත් කළ දරුණු ප්‍රහාරයක් හඳුනාගෙන ඇති බව ඊශ්‍රායල් හමුදාව නිවේදනයක් මඟින් පවසයි.

තුන්වෙනි ලෝක යුද්ධයත් හරි ඉරානයේ පිලට ඔමානය, කටාර්, ඉරාකය එක්වෙද්දී බ්‍රිතාන්‍ය, ඇමරිකා ඊශ්‍රායල පිලට
එම නිවේදනයේදී, හදිසි අවදානම් අනතුරු ඇඟවීම් ලබා දී පුරවැසියන්ට වහාම ආරක්ෂිත ස්ථානවලට යාමට උපදෙස් දී ඇත.
මෙම තත්ත්වය අතිශයින් උණුසුම් වන අතර, තවත් විස්තර ඉදිරි වේලාවන්හිදී අප ලබාදෙනු ඇත.