ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

Donald Trump Latest Headlines Sinhala news Iran-Israel War Iran Nuclear Sites
By Ashfa Jun 22, 2025 03:57 AM GMT
Ashfa

Ashfa

Report

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වෙත එල්ල කළ ප්‍රහාරයෙන් පසු, සෞදි අරාබිය සහ ආශ්‍රිත ගල්ෆ් රටවල් වෙතින් කිසිඳු විකිරණ දූෂණයක් හමු නොවී ඇති බව සෞදි අරාබියේ න්‍යෂ්ටික හා විකිරණ නියාමන කොමිෂන් සභාව නිල වශයෙන් ප්‍රකාශ කරයි.

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

අමෙරිකානු නාවික හමුදා නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කළ යුතුයි – ඉරානය [UPDATE @8.

අමෙරිකානු නාවික හමුදා නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කළ යුතුයි – ඉරානය [UPDATE @8.

“පරිසරය තුළ කිසිඳු විකිරණමය බලපෑමක් අනාවරණය වී නැහැ” යැයි එම ආයතනය පැවසීය.

මෙය, ප්‍රදේශය තුළ ජනතාව අතර ඇතිවූ භීතියට සාමකාමී සහතිකයක් ලෙස සැලකේ.

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති

ලෝකයම විනාශ මුඛයේ එක්සත් ජාතීන්ගේ සංගමය ට්‍රම්ප් ඉරානයට කළ ප්‍රහාරය හෙළාදකී

ලෝකයම විනාශ මුඛයේ එක්සත් ජාතීන්ගේ සංගමය ට්‍රම්ප් ඉරානයට කළ ප්‍රහාරය හෙළාදකී

ReeCha