වැඩේ ලේසි නෑ.. කෝප වුණ බංගලියන් ලෝකයම දන්න ක්‍රිකට් තරුවකගේ ගෙදරට ගිනි තියලා..(PHOTOS)

Prime minister Bangladesh Latest Headlines
By krishani Aug 05, 2024 06:06 PM GMT
krishani

krishani

Report

මේ වන විට බංග්ලාදේශ තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වැඩේ ලේසි නෑ.. කෝප වුණ බංගලියන් ලෝකයම දන්න ක්‍රිකට් තරුවකගේ ගෙදරට ගිනි තියලා..(PHOTOS) | Mashrafe Bin Mortaza S House Was Set On Fire

ඒ අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්වී, රට හැර යාමෙන් පසුවයි.

විරෝධතාකරුවන් විසින් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.

වැඩේ ලේසි නෑ.. කෝප වුණ බංගලියන් ලෝකයම දන්න ක්‍රිකට් තරුවකගේ ගෙදරට ගිනි තියලා..(PHOTOS) | Mashrafe Bin Mortaza S House Was Set On Fire

මෙම වසර මුල දී බංග්ලාදේශයේ පැවති මහ මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මෂ්රෆි බින්, එම මැතිවරණය දිනාගෙන මොර්ටාසා නරායිල් - 2 මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දෙවන වරටත් තේරී පත් විය.

බංගලාදේශය තරඟ වැදුණු ක්‍රිකට් තරග 117 ක් මෙහෙ‍යවා ඇති මොර්ටාසා, දේශපාලනයට පිවිසෙන්නේ 2018 වසරේ දී වේ.

වැඩේ ලේසි නෑ.. කෝප වුණ බංගලියන් ලෝකයම දන්න ක්‍රිකට් තරුවකගේ ගෙදරට ගිනි තියලා..(PHOTOS) | Mashrafe Bin Mortaza S House Was Set On Fire

ඒ අනුව හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගයට සම්බන්ධ වීමෙන් දේශපාලන ගමන ඇරඹූ මෝර්ටාසා Narail-2 මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස 2018 වසරේදීත් තේරී පත් විය.

මේ අතර, විරෝධතාකරුවන් හසීනාගේ දිස්ත්‍රික් පක්ෂ කාර්යාලයටත් ගිනිතබා තිබෙනවා.

ලංකාවට දෙවෙනි වෙලා නෑ.. ගුවන් තොටුපළකුත් වැහෙයි.. බංග්ලාදේශයේ වෙලා තියෙන හරියක්.. (VIDEO)

ලංකාවට දෙවෙනි වෙලා නෑ.. ගුවන් තොටුපළකුත් වැහෙයි.. බංග්ලාදේශයේ වෙලා තියෙන හරියක්.. (VIDEO)


එමෙන්ම, එහි සභාපති සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ නිවසටත් ද හානි කර ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

ReeCha