ආපදාවට පත් නෞකාවේ කාර්ය මණ්ඩලය ගොඩබිමට

Report

ශ්‍රී ලංකාවේ දකුණු දෙස, නාවික සැතපුම් 100ක් පමණ දුරින් ඇති ගැඹුරු මුහුදේදී MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී, ඔවුන් අනතුරකට මුහුණ දුනේය.

එහිදී  ජීවිත අවදානමට ලක්ව සිටි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගෙන ඇත.

ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනේ

ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනේ

අදාළ කාර්ය මණ්ඩලය අද (26) හම්බන්තොට වරායට රැගෙන ආ බවද නාවික හමුදාව සඳහන් කළේය.

මෙම මුදා ගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික සමුදුර නෞකාව අනුයුක්ත කර තිබිය අතර, නාවික සමුදුර නෞකාව මඟින් ආපදාවට පත් වෙළඳ නෞකාවේ සිටි ඉන්දීයානු, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින් 14 දෙනා නිරුපද්‍රිතව මුදාගෙන, අද හම්බන්තොට වරායට රැගෙන ඒමට කටයුතු කරන ලදී.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න