ඉදිරියේදි ඔබට ආණ්ඩුවෙන් සහන රැසක්.. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකම මිල තවදුරටත් පහළ යන ලකුණු..

Report

ඉදිරියේදි භාණ්ඩ රැසක මිල පහල යන බවට දේශපාලන විචාරකයින් පුරෝකතනය කරනවා.

ඉදිරියේදි ඔබට ආණ්ඩුවෙන් සහන රැසක්.. අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකම මිල තවදුරටත් පහළ යන ලකුණු.. | Many Concessions From The Government

ඒ එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන්.

විශේෂයෙන්ම මෙහිදී දේශපාලන නියෝජිතයන් රැසක් මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.

විශේෂයෙන්ම පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට රජය විශාල ලෙස ලාභ ලබමින් සිටින බවයි.

ඒ අනුව ජනතාවට ඒ ලාභය සහනයක් ලෙස ලබා දියයුතු බව ඔහු කියා සිටියා.

මාධ්‍ය සාකච්ඡාවල මාධ්‍යවේදින් බොහෝ දේශපාලකයින්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි බොහෝ දෙනෙක් සදහන් කළේ එලැඹෙන අවුරුදු සමය වෙනුවෙන් භාණ්ඩ මිලෙහි යම් අඩුවීමක් දැකගත හැකි බවයි.