මනූෂ නානායක්කාරත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා ඉල්ලා අස්වෙයි.

Report

මනූෂ නානායක්කාරත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවා.

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ කටයුතු කළා.

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)


අද (09) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් දෙදෙනා පැවසුවේ අධිකරණ තීන්දුව පිළිබඳව කනගාටුවක් නොමැති බවත්, අමාත්‍ය ධුරයේ කටයුතු කළ කාලසීමාව තුළ හැකි උපරිමයෙන් එහි වගකීම් ඉටු කිරීමට හැකි වූ බවත්ය.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.

රජයේ විශ්‍රාමිකයන්ට දුන් රුපියල් 3000 අහෝසි.. - චක්‍රලේඛය අත්හිටුවයි.?

රජයේ විශ්‍රාමිකයන්ට දුන් රුපියල් 3000 අහෝසි.. - චක්‍රලේඛය අත්හිටුවයි.?


මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කිරීමත් සමග ඔවුන්ට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය. 

මනූෂ සහ හරීන් නෙරපයි.- ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දු කරයි.

මනූෂ සහ හරීන් නෙරපයි.- ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දු කරයි.