මැතිවරණය ඉලක්ක කරමින් මෛත්‍රී ආසන වලට සංවිධායකයින් පත් කරන විදිහ. - (VIDEO)

By Wayomi Feb 22, 2024 11:58 AM GMT
Report

මැතිවරණය ඉලක්ක කරමින් ආසන වලට සංවිධායකයින් පත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ(21) සාකච්චාවක් පවත්වා තිබෙනවා.

ඒ, අනුව එළෙඹෙන මාර්තු මාසයේ සම්මුඛ පරීක්ෂණයක් මඟින් නව සංවිධායකයින් තෝරා ගැනෙන බවයි ඔහු කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් ඔහු අදහස් දැක්වූයේ මෙලෙසින්,