කෝටි දෙක හමාරක සල්ලි බෙදයි..ඔබත් මේ ගැන දැනුවත්ද..?(PHOTOS)

MANJULA PERERA KALANIYA NA HEENA DONATE 2.5 BILLION
By Sewvandhi Aug 26, 2021 01:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා ඊයේ (25) පියවර ගත්තා.

ඔහු එම මුදල් බෙදාදීමේ කටයුතු කැලණිය, නාහේන ප්‍රදේශයෙන් ආරම්භ කළ අතර මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අයුරු ද දැකගත හැකි උනා.

මීට පෙරද ඔහු සිය පදනම මගින් විවිධ උපකාර සිදුකර ඇත. මෙම මහතා මුදල් ලබා දුන් අයුරු පහතින්....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha