මගේ වයිෆ් ප්‍රෙග්නට් කියලා දැනගත්තම මම උඩ පැන පැන කෑ ගැහුවා, දරුවාව මුලින්ම අතට ගත්තම ඇස් වලට කඳුළු ආවා-මනෙජ් සංජය (PHOTOS )

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 23, 2023 02:26 PM GMT
Sithumi

Sithumi

Report


දැන්නම් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි මනෙජ් සංජය කියලා කියන්නේ. ඉතින් නව පරපුර නියෝජනය කරන ඔහු විසින් ගායන කල මනාලයි, පණට නමක්, උපමාවක්, පොරොන්දුවක්, සසර බැඳීමක් වැනි ගීත අදටත් ඉතාම ජනප්‍රියයි.

කොහොම නමුත් දැන් විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන ඔහු පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු දැන් තාත්තා කෙනෙක් වේලා අවුරුද්දක් වෙන්නත් ලඟයි කිය්ලයින් මනෙජ් කියන්නේ.

මොකද ඔහුගේ දරුවා මෙලොව එලිය දැකලා තියෙන්නේ ගිය අවුරුද්දේ මාර්තු 2. ඉතින් ඕනෑම පිරිමියෙක් බලාපොරොත්තු වෙන හරි ආදරේ තමන්ට ලැබුනම මේක මගේම කරගන්න ඕන කමක් එනවා කියලත් ඔහු කියනවා. ඉතින් එහෙම වුනාට පස්සේ තමයිලු පිරිමියෙක් කසාද බඳින්න තීරණය කරන්නේ. ඉතින් ඔහු විවාහ වෙලා දැන් අවුරුදු 2ක් වෙනවා කියලත් මනෙජ් කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha