අයිස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

Police spokesman Kurunegala Sri Lanka Drugs
By Hashini Oct 02, 2023 04:06 AM GMT
Hashini

Hashini

Report

කුරුණෑගල ප්‍රදේශයේදී ඊයේ (01) අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,360 හා මත්පෙති 320ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 29ක පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වෙනවා.

කුරුණෑගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.  

ReeCha