ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා පත්කර තිබේ.
එතුමා ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ වැඩිමහල් පුත්‍රයාද වෙයි.