කොළඹ මාලිගාවත්තේ ලොකු ගින්නක් - නිවන්න ගිනි නිවන රථ 4ක්
By Kaushi
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවෙන් සිදුකළ විමසීමකදි එහි නිලධාරියෙකු පැවසුවේ ගින්න මේ වන විට මැඩපවත්වා තිබෙන බවයි.
ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 4ක් යෙදු බව අඳාළ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැති බව ද සඳහන්.