නරක ආරංචියක් - දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අහිතකර තත්ත්වයක්

Report

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එසේ වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටම දක්වා පහත වැටී ඇති ප්‍රදේශ ලෙස කොලොන්නාව, කෝට්ටේ, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශ දක්වා ඇත.

එබැවින් ජනතාවට විමසිලිමත් වන මෙන් පවසා ඇත.

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

පාසල් වෑන් - ලොරිය අනතුරකින් 120 මාර්ගයේ දැඩි රථවාහන තදබදය

පාසල් වෑන් - ලොරිය අනතුරකින් 120 මාර්ගයේ දැඩි රථවාහන තදබදය