ලොවම පුන පුනා බලා සිටි ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අදින් ඇරඹෙයි - අද තීරණාත්මක සටනක්

Report

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (04) දින සිට ආරම්භ වේ.

ඒ අනුව දකුණු අප්‍රිකාව සහ නවසිලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය කොල්කටායි ඊඩ්න් ගාඩ්න් පිටියේදී රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

එසේම දෙවන අවසන් පූර්ව තරගය හෙට දින ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වේ.

කෙසේ වෙතත් අවසන් මහා තරගය මේ මස 8 වන දින පැවැත් වීමට නියමිත අතර, එය පවත්වන ක්‍රීඩාංගනය මෙතෙක් නම් කර නොමැත.

ශ්‍රී ලංකා නව ක්‍රිකට් පුහුණුකරු සම්බන්ධයෙන් ඉඟියක්

ශ්‍රී ලංකා නව ක්‍රිකට් පුහුණුකරු සම්බන්ධයෙන් ඉඟියක්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට