හිටපු ජනාධිපති CIDයට..
අද (03) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

එහිදී පැය 2ක ප්‍රකාශයක් සිදුකර ඇති බව සඳහන් වේ.
ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බව වාර්තා විය.