මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙර නියෝගයකට අනුව ඔහු මෙලෙස පැමිණ තිබේ.

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ලබාදී නිදහස් කිරීම සම්බන්ධ පෙත්සමකට අදාළව මෙම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇත.

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ.

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා.. කවදාවත් මෙදා වගේ මිනිස්සු මැරුණේ නෑ.

වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි

වසන්ත සජිත්ට කින්ඩි දාපු හැටි