මෙරට ප්‍රධාන රෝහලකින් ජනතාවට විශේෂ දැනුම්දීමක්.

Covid Sri Lanka Apeksha hospital
By Aruna Nov 23, 2021 07:53 AM GMT
Aruna

Aruna

Report

පසුගිය සති කිහිපයේදී රෝහලට පරිත්‍යාගශීලින් විසින් ලබාදෙන දානමය ආධාර සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් වාර්තා වී ඇති බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර්නවා.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් සිදුකරන අතර, එම පරීක්ෂණය අවසන් වන තුරු අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාග භාරනොගැනීමට තීරණය කළ බව විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසුවා.

එම ගැටළුකාරී තත්ත්වයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කිරීමෙන් අනතුරුව අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණ සිදුකිරීමට මේ වන විට පියවර ගෙන තිබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now