සෝ සුසුම් මැද මහර බන්ධනාගාර ගැටුමින් මියගිය රැඳවියාගේ දේහය ඥාතීන්ට භාර දෙයි
මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) පස්වරුවේ විශේෂ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් රාගම ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී සිදු කර තිබේ.
එහිදී අධික ලෙස රුධිරය වහනය වීම මරණයට හේතුව වී ඇති බවට වෛද්‍ය කණ්ඩායම විසින් තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඉදිරි පැය 36 ඉතා අවදානම් සුදානමින් සිටින්නයැයි රජයෙන් පූර්ව දැනුම්දීමක් - මේ ප්‍රදේශ සියල්ල ලොකු අවදානමක
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, අදාළ රැඳවියාගේ මෘත ශරීරය අද (03) පස්වරුවේම වත්තල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර ඇත.