මහර බන්ධනාගාරයේ මොකද වුණේ? රස පරීක්ෂක නිරීක්ෂණය අද

Report

පොලිසිය පවසා ඇත්තේ අද (03) මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයන් සිදු කරන බවත් ඊයේ (02) දිනයේ දී මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කල යුතු බවත්ය.

පසුගිය 02 දින මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැදවියන් 104දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගත් බවත් ඒ අනුව ඔවුන් දුම්බර, වැලිකඩ, බුස්ස, කළුතර, බදුල්ල, මඩකලපුව හා පොලොන්නරුව යන බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාරයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැදවියෙකු මියගිය අතර තවත් 10දෙනෙකු තුවාල ලැබීය.  

මහර බන්ධනාගාර ගැටුමෙන් කෝටි 15කට වැඩි හානියක් - යම්කිසි පිරිසක් පිටත සිට මෙහෙයවනවා දැයි අධිකරණ ඇමතිට සැකයක්

මහර බන්ධනාගාර ගැටුමෙන් කෝටි 15කට වැඩි හානියක් - යම්කිසි පිරිසක් පිටත සිට මෙහෙයවනවා දැයි අධිකරණ ඇමතිට සැකයක්

රැඳවියන්ගේ ඥාතීන්ට දැනුම්දීමක් - මහර බන්ධනාගාර අධිකාරගෙන් විශේෂ ප්‍රකාශයක්

රැඳවියන්ගේ ඥාතීන්ට දැනුම්දීමක් - මහර බන්ධනාගාර අධිකාරගෙන් විශේෂ ප්‍රකාශයක්