මෙවර අයවැයෙන් මහපොළ සහ ශිෂ්‍යාධාර වෙනුවෙන් ගත් විශේෂ තීරණය - රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙනුත් සුබම සුබ පණිවිඩයක් මෙන්න.
අද(13) අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙහිදී විශේෂත්වයක් වන්නේ මෙවර අයවැයෙන් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සිසුන් වෙත ලබා දෙනු ලබන පොළී රහිත ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 2,000ක් වෙන් කර තිබිමයි.