මාධවීගේ චූටි පැටියට මාස 06දී කරපු මාරම ලස්සන ෂූට් එක[PHOTO]
By Mithu
මාධවී ඇන්තනී කියන්නේ කලා ලෝකයේ කලා පවුලකින් පැවත එන ආදරණීය රංගන ශිල්පිනියක්.විශ්ව විද්‍යාල උපාධිධාරිණියක් වන ඇය පුංචි කාලෙ ඉඳන්ම කලාවට සම්බන්ධ උනා.
පෞද්ගලික ජීවිතයේදී ඇයට විවාහ දෙකකින් අසාර්ථකව වෙන් වෙන්න සිදුවුණත් පසුව ඇයගේ අත ගත්තේ ප්‍රසිද්ධ ලේඛකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. මේ සම්බන්ධයටත් ලෝකයා බොහෝ කතා ගෙතුවා. නමුත් ඔවුන් ඔවුන්ගේ ආදරය මුළු ලෝකෙටම පෙන්නුවා.
අද වනවිට ඔවුන්ගේ කැදැල්ල ලස්සන කරන්න ආදරණීය පුංචි පුතෙක් ඇවිල්ලා ඔහු කෛලාශ්.. ඉතිං පුංචි පුතාට මාස හයක් සම්පූර්ණ වන තැන මාධවී සහ කසුන් කරපු ලස්සනම ෆොටෝ ෂූට් එක තමයි මේ..











