LPL අවසන් පූර්ව තරඟ අද.
Sri Lanka Cricket
Sri Lanka
By Wayomi
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ අද (17) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
පළමු තරඟය ගාල්ල ටයිටන්ස් හා දඹුල්ල අවුරා කණ්ඩායම් අතර දෙවන තරඟය බී - ලව් කැන්ඩි හා ජැෆ්නා කණ්ඩායම් අතර රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතයි.
මෙම තරඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර අවසන් මහා තරඟය ලබන 20 වනදා පැවැත්වෙනු ඇති.
