LPL අවසන් මහා සටනට ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් අද පිටියට

Report

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8) රාත්‍රියේ දී පැවැත්වේ.

  මූලික වටයේ සියලු තරග අවසානයේදීද මෙම කණ්ඩායම් දෙක ප්‍රසාද ලකුණු සටහනේ පළමු (ජැෆ්නා) සහ දෙවන ස්ථාන හිමිකරගැනීමට සමත්ව තිබුණි.

ඒ අනුව මෙම කණ්ඩායම් දෙක අතර පැවති අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා පළමු තරගයෙන් (Qualifier 1) තියුණු ජයක් ලබා ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට පළමු සුදුසුකම් ලබාගත්තේය.

කෙසේ නමුත් Eliminator තරගය ජයගෙන පැමිණි කළම්බෝ කැප්ස් දෙවන සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) පරාජය කර යළි අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට ගෝල් ගැලන්ට්ස් අවස්ථාව හිමිකරගත්තේය. තරගය රාත්‍රී 7.30ට ආරම්භ වේ.

"ක්‍රිකට් දෙවියන්" ලෙස හදුන්වන සචින්ගේ වටිනාකම තවත් ඉහළට - ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියත් වටිනාකම අඩුවෙලා නැහැ

"ක්‍රිකට් දෙවියන්" ලෙස හදුන්වන සචින්ගේ වටිනාකම තවත් ඉහළට - ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියත් වටිනාකම අඩුවෙලා නැහැ

ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට - කණ්ඩායම් නමත් වෙනස් කරයි

ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට - කණ්ඩායම් නමත් වෙනස් කරයි

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...