අවසන් තරගයේ කාසියේ වාසිය තීරණය වුනු හැටි.

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sithumi Dec 23, 2022 01:48 PM GMT
Sithumi

Sithumi

Report

අද (23), ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වෙනවා.ඒ, ජැෆ්නා කිංග්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතරය.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබා දීමටය.

ඒ අනුව අඛණ්ඩව තුන්වන වරටත් LPL කිරුළ යාපනයට හිමිවෙයි ද? එසේත් නැතිනම් පළමු වරට LPL කිරුළ කොළඹට හිමිවෙයි ද? යන්න අද රාත්‍රියේ තීරණය වනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha