ලොරි රථයක වැදුණු කන්ටේනර් රථය කඩයක් ඇතුළටම ගිය අනතුර
Accident
By Thaya
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ බහාලුම් රථයක් එහි රියදුරුගේ පාලනයෙන් මිදී අනතුරක් සිදුව තිබුණි. අදාළ බහලුම් රථය නවතා තිබු කුඩා ලොරි රථයක හා වෙළෙඳසැළක ගැටීමෙන් එම අනතුර සිදුව ඇත. බහාලුම් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලීසිය විමර්ශන කටයුතු සිදු කරයි.