ප්‍රභල තරුණ අමාත්‍යවරයකු සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

Mahinda Rajapakshe Gotabaya Rajapakshe Lohan rathwaththe
By Aruna Sep 15, 2021 08:36 AM GMT
Aruna

Aruna

Report

අද දින සිට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ලොහාන් රත්වත්තේ ජනපති වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමා වෙතින් සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම් භාරගනිමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවය. 

ඒ අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබ තිබෙනවා.

මේ අනුව ලොහාන් රත්වත්තේ මහතා විසින් ජනපතිට යොමු කළ ලිපිය පහතින් දැක්වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery