වැහුවත් රට බේරගන්න බෑ , සදුදා සිට රට වැසීමට දැඩි තීරණයක් - ඊට පෙර ජනාධිපතිට දැනුම් දෙයි (VIDEO)

Covid virus gotabhaya rajapaksha covid deaths Lockdown sri lanka isolated sri lanka
By Sithumi Aug 19, 2021 05:12 PM GMT
Sithumi

Sithumi

Report
147 Shares

සඳුදා සිට රට වසා දැමීමට කටයුතු කරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

වෘත්තීය සමිති රාශියක් එක්ව සඳුදා සිට මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද ඔහු සදහන් කරයි. එදිනට පෙර රට වහන්නැයි ජනාධිපතිවරයාට බල කරන බවත් ඒ මහතා කියා සිටියේය. ඔහු මේ අදහස් පල කලේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


ReeCha