වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට නගර 19ක් ලොක් ඩවුන් කිරීමට තීරණය කෙරේ...සමස්ථය 35 ක් වෙයි.
Lock down
Anuradapura
Halawatha
Kahawaththa
Thrinkomale
By Aruna
පවතින වසංගත තත්වය හමුවේ බොහෝ නගර වල වෙළඳ සංගම් කැමැත්තෙන් සිය කඩ සාප්පු වසා නගර ජනතාවගෙන් තොර කිරීම සඳහා සහය දුන්නා.
මේ වනවිට එලෙස ස්වයං Lock-Down වූ නගර ගණන 35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද සිට තවත් නගර 18ක කඩ සාප්පු සතියකට වසා දැමීමට අදාළ නගර වල වෙළඳ සංගම් තීරණය කළ නිසාවෙන්.
ඒ අනුව අනුරාධපුරය, ත්‍රිකුණාමලය නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොනරාගල, දඹුල්ල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මන්හන්දිය, කහවත්ත, වාද්දුව, බාඳුරාගොඩ, අලව්ව, පදියපැලැල්ල, පල්ලේපොල, යාපනය කොදිගාමම් සහ මිද්දෙණිය වෙළඳ සංකීර්ණය මෙලෙස අද සිට වසා දැමෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
