අද සිට දිවයින පුරා ඇඳිරි නීතිය..මේ අයට විතරයි එළියට යන්න පුළුවන්..
Covid
Sri Lanka
Lock down
By Aruna
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි හෙට දිනයේ සිට සෑම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා දිවයින පුරා නීරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා මෙම ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන බවයි යුද හමුදාපති වරයා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

