ලංකාවටම ගෑස් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් - ගෑස් හිඟයට ගත් අලුත්ම විසඳුම මෙන්න..
පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ගෑස් මිල දී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ඒ අනුව ඉන්දීය ණය පහසුකම යටතේ එලෙස ගෑස් මිල දී ගත හැකි ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තායිලන්තයේ සියාම් සමාගමෙන් ගෑස් මිල දී ගැනීම පිළිබඳ සාකච්ඡා ද අවසන් අදියරයේ පවතියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |