ලිට්‍රෝ සමාගම තීරණයකට යයි.. - විශේෂ දැනුම්දීමක් මෙන්න..

Litro Gas Litro Gas Price Latest Headlines Decision Making
By krishani Jan 27, 2024 01:59 PM GMT
krishani

krishani

Report

ලිට්‍රෝ සමාගම විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ලිට්‍රෝ සමාගම තීරණයකට යයි.. - විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Litro Company Sri Lanka

ඒ පසුගිය වසරේ ලිට්‍රෝ සමාගම ලාභාංශ ලෙස උපයා ගත් රුපියල් බිලියන 1.5ක මුදලක් මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා භාණ්ඩාගාරයට ලබාදීමටයි.

ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව පසුගිය වසරේ ලැබූ මුළු ලාභය රුපියල් බිලියන 7ක් බවත් ලිට්‍රෝ සමාගමේ ඉතිහාසය තුළ වැඩිම ලාභයක් ඉපයූ වසර ලෙස පසුගිය වසර හැඳින්විය හැකි බවත් ඒ මහතා කියා සිටියේ ය.

Sponsored By Sarrita Jewellery

ලිට්‍රෝ සමාගම තීරණයකට යයි.. - විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Litro Company Sri Lanka

ReeCha