අද දිවයින පුරා වසා තැබෙන මත්පැන් අලෙවිසැල් මෙන්න..
ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති අද (01) දිනයේ දී මත්පැන් අලෙවිසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අලෙවි ස්ථාන වසා තබන බවයි.
කෙසේ වෙතත් සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන විවෘතව තබ බව ද සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.
එම නිවේදනය පහතින්,