අද(17) සමරිසි විවාහ සඳහා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා
මෙය එරට ඓතිහාසික වශයෙන් ලබා දුන් නඩු තීන්දුවක් බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ.
මෙම නඩු විභාගයේ විනිසුරු මඬුල්ල ලෙස ඉන්දියාවේ අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචුඩ් ප්‍රමුඛ විනිසුරු සංජේ කිෂාන් කෞල්, විනිසුරු එස් රවීන්ද්‍ර භාට්, විනිසුරු හිමා කෝලි සහ විනිසුරු පීඑස් නරසිංහ යන පිරිස කටයුතු කර තිබෙනවා.