ඔබව කෝටිපතියෙක් කරන, නිවසටම මුදල් ගලා ගෙන එන ක්‍රමයක්.. - මේ ගැනත් ඔයා දන්නවාද කියලා බලන්න.. (VIDEO)

Sri Lanka
By krishani Oct 16, 2023 04:52 PM GMT
krishani

krishani

Report

Laughing Buddha එහෙමත් නැතිනම් සිනාසෙන බුදුන් වහන්සේ ධනාත්මක ශක්තිය සහ වාසනාව සඳහා බොහෝ විට නිවෙස්, කාර්යාල, හෝටල් සහ අවන්හල්වල තබා ඇති අයුරු ඔබ දැක ඇත.

ඉතින් අද ගගන අපි කතා කරන්නේ සිනාසෙන බුදුන්ගේ වැදගත්කම සහ ඔබේ නිවසේ අවශ්‍යවන් ප්‍රතිමාව මොකක්ද යන්නයි.

සිනාසෙන බුදුන් වහන්සේ යනුවෙන් හදුන් වන්නේ මුවෙහි තෘප්තිමත් සිනහවක් ඇති, මිටි, බඩක් ඇති මිනිසෙකුගේ පිළිමයක් ය.

මෙම පිළිම සතුට, පූර්ණත්වය සහ වාසනාවේ සංකේත ලෙස බහුතරයක් දෙන විශ්වාස කරයි.

ඒ හේතුව නිසා, සිනා බුද්ධ ප්‍රතිමා ගෘහ අලංකරණයේ කොටසක් ලෙස ද බෙහෙවින් ජනප්‍රිය වේ.

මෙම ප්‍රතිමාවල නිතරම පෙනෙන්නේ සිනාමුසු බුදුන් වහන්සේ ආහාර සහ අනෙකුත් වස්තු පිර වූ රෙදි මල්ලක් රැගෙන යන ආකාරයයි.

වැඩි විස්තර දැන ගැනීමට පහත වීඩියෝව නරඹන්න,?


ReeCha