අනේ දෙවියනේ ධීවර බෝට්ටුවක් පෙරලේ

Report

ධීවර කටයුතු සදහා මුහුදු ගොස් ගොස් එමින් සිටී බෝට්ටුවක් මුහුද මැද පෙරලී ධීවරයින් තිදෙනෙකු දිවි බේරාගෙන ඇති බවත් මේ වනවිට බෝට්ටුව මත්සයින් සමග මුහුද මැද පාවෙමින් තිබෙන බවත් පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සදහන් කරයි.

මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ පානදුර උයන්කලේ ප්‍රදේශයෙන් මුහුදුදිය කේ එල් ටී 1136 නමැති බෝට්ටුවෙන් මුහුදු ගිය පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය සදහන් කරයි.

ජීවිත සියල්ල බිලිගනිමින් මරු කටට ගිය රුසියානු ගුවන්යානයේ කළු පෙට්ටියය හමුවේ

ජීවිත සියල්ල බිලිගනිමින් මරු කටට ගිය රුසියානු ගුවන්යානයේ කළු පෙට්ටියය හමුවේ

ධීවරයින් තිදෙනා අද අළුයම මුහුදු ගොස් ඇති බවත් ධීවර කටයුතු නිමවා නැවත පැමිණෙමින් සිටියදී රළ පහරට හසුව බෝට්ටුව පෙරලී ඇති බවත් සදහන් වේ.

ධීවරයින් තිදෙනා බෝට්ටුව හැරදමා වෙරළට පිහිනා පැමිණ ඇති අතර , කිලෝමීටරයක් පමණ ඈත මුහුදේ පාවෙමින් තිබෙන අයුරුද දැකගත හැකිවිය . 

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා