යළි දීර්ඝ වූ නායයෑම් අනතුරු ඇඟවීම්.

Colombo Hambantota Sri Lanka Landslide In Sri Lanka Weather
By Hashini Nov 03, 2023 03:22 AM GMT
Hashini

Hashini

Report

 නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් සිදු කර තිබෙනවා.

බදුල්ල ,කොළඹ ,හම්බන්තොට ,මහනුවර ,කුරුණෑගල ,මාතලේ ,මාතර ,කළුතර ,ගාල්ල ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබෙන අතර එය අද (03) සවස 3.30 දක්වා බලපැවැත්වෙනවා. 


GalleryGalleryGallery
ReeCha