සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - මකර ලග්නයේ උපන් ඔබට කොහොමද ?

Report

මකර ලග්නය 

පැවති බාධා ඉවතට

මකර ලග්න හිමි ඔබට මෙම වර්ෂය බෙහෙවින් ශුභදායක වේ. ඔබේ ආර්ථිකය සම්බන්ධව පැවැති බාධා ඉවත්ව යන අතර යහපත් ආර්ථිකයක් ගොඩනංවා ගත හැකි වේ. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ද, ණය තුරුස් වලින් නිදහස් කිරීම වීමටද හැකි වේ. හදිසි ධන ලාභ, මැණික් ලාභ, ලොතරැයි ජය වැනි ලැබීම් ඔබට ඇති අතර නව ධනෝපායන මාර්ග ආරම්භ කිරීමටද සුදුසු වසරකි.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - වෘෂභ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - වෘෂභ ලග්නයේ උපන් ඔබට කොහොමද ?

රැකියා, ඉඩකඩම්, දේපළ, ව්‍යාපාර ආදියෙන් ඔබ බලාපොරොත්තු වන තරමට ආදායම් ලබාගත හැකි වේ. රැකියා කටයුතු ද ඉතා සාර්ථක වන අතර රැකියා ස්ථානය තුළ ඉහළ පිළිගැනීමක් හිමිවෙයි.

සතුරු බල බිඳීගොස් ඔබේ බලය වැඩි වී ඔබ කරන සෑම කටයුත්තක්ම සාර්ථක වන අතර රැකියා උසස්වීම්, පහසු ස්ථානවලට මාරුවීම් ආදිය ලැබේ. විදෙස් රැකියා බලාපොරොත්තු ද ඉටු වේ.

උදා වූ මෙම වර්ෂය පැවැති දුක් දොම්නස් පහව ගොස් ආදරය, සතුට, සෙනෙහස මැද පවුලේ සියලු දෙනාටම එක්ව කටයුතු කළ හැකි වසරකි. අමනාපව සිටි අය පවා ඔබ සොයා පැමිණේ. ඥාති සබඳතා වර්ධනය වේ. ඔබේ සහෝදරයෙකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වේ. නිවසේ දියුණුවට, අලංකාරයට කටයුතු සැලසේ.

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - ධනු ලග්නයේ උපන් ඔබට කොහොමද ?

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යද්දී - ධනු ලග්නයේ උපන් ඔබට කොහොමද ?

ඔබේ බොහෝ බලාපොරොත්තු ඉටු කර ගත හැකි වසරකි. ඔබේ ශරීරය සෞඛ්‍ය පිළිබඳව මෙම වර්ෂය තුළ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අක්ෂි රෝග, දත් රෝග, මලබද්ධය, කොලෙස්ටෙරෝල් වැනි රොා්ගාබාධ වැලඳීමට ඉඩ ඇත අධ්‍යාපන කටයුතු ද බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි අතර විෂය කරුණු පහසුවෙන් අවබෝධ වේ. අලුත් විෂය ක්ෂේත්‍රයන් හැදෑරීම ආරම්භ කිරීමට ද සුදුසු වර්ෂයකි. තරඟ විභාග ආදියෙන් පහසුවෙන් ජයග්‍රහණය ලැබිය හැක.