ප්‍රවීණ නර්නත ශිල්පියෙකු අභාවප්‍රාප්ත වෙයි
funeral
dancer
kulasiri budavaththa
By Sewvandhi
ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී තිබේ.
මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවිය.
උඩරට සහ පහතරට නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥතාවක් දැක්වූ කුලසිරි බුදවත්තයන් මෙරට නර්තන කලාවේ ප්‍රගමනයට ඉමහත් දායකත්වයක් සැපයූ ප්‍රවීණ නර්තන ශිල්පියෙක්.
සාම්ප්‍රදායික දේශීය නර්තන කලාවේ අක්මුල් සිඳ බිඳ නොගත් නව නර්තන පරපුරක් බිහිකිරීමේ මෙහෙවරට ප්‍රමුඛව දායකත්වය සැපයූ කුලසිරි බුදවත්තයන්ගේ ගුරුහරුකම් ලැබ නර්තන කලාවට පිවිසි පිරිස් බොහෝමයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
