පාකිස්තාන පන්දු යවන්නන්ට කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රබල ප්‍රහාරයක් - 11වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

Report

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් දිවියේ 11වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් අද (11) සමත් විය.

කුසල් මෙන්ඩිස් පන්දු 152කට මුහුණ දෙමින් වාර්තා කළ මෙම ශතකයට හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය.

මෙම ශතකයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සිය පළමු ඉනිමේදී ප්‍රබල තත්ත්වයකට පැමිණීමට සමත්ව තිබේ. 

පාකිස්තානයට එරෙහිව ධනංජයගෙන් සුපිරි පිතිහරඹයක් - 14වැනි ටෙස්ට් ශතකයක් වාර්තා කරයි

පාකිස්තානයට එරෙහිව ධනංජයගෙන් සුපිරි පිතිහරඹයක් - 14වැනි ටෙස්ට් ශතකයක් වාර්තා කරයි

පාකිස්තාන පන්දු යවන්නන්ට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක් - දිවා විවේකයේදී ලකුණු 221යි

පාකිස්තාන පන්දු යවන්නන්ට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක් - දිවා විවේකයේදී ලකුණු 221යි