මෙරට කිතුල් හකුරු සහ පැණි සම්බන්ධයෙන් රජය ගන්න යන අලුත්ම තීරණය.

Healthy Food Recipes Sri lanka Food Recipes Ministry of Agriculture
By Wayomi Nov 22, 2023 08:16 AM GMT
Wayomi

Wayomi

Report

දැනට රට පුරා අලෙවි කෙරෙන කිතුල් හකුරු සහ පැණිවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති සහ රෙගුලාසි හඳුන්වා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මේ වනවිටත් එම නීති සහ රෙගුලාසි සකස් කර අවසන් වී ඇති අතර, නුදුරු දිනකදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ආරංචි මාර්ග පවසන්නේ.

රට පුරා කිතුල් ගස් මිලියන 3ක් පමණ පවතින බවට දැනට ඇස්තමේන්තු කර ඇති අතර ඉන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ 20%ක් පමණක් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

ReeCha